චිරං තිට්ඨතු ලෝකස්මිං
“May the Dhamma endure in the world for a long time”
20,000 Arahant Monks Statue Project
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ තම උපන් නගරය වූ කිඹුල්වත් නුවර වෙත වැඩම කළ ඓතිහාසික ගමන උදෙසා සහභාගී වූ විසිදහසක් (20,000) මහරහතන් වහන්සේලා සංකේතවත් කරමින්, විහාර භූමිය පුරා සහ විහාර සීමාවන් ආවරණය වන පරිදි ඉදිවන සුවිශේෂී රහත් ප්රතිමා වහන්සේලා මාලාව උදෙසා පූජනීය රහත් ප්රතිමා වහන්සේ නමක් රු. 40,000/- ක දායකත්වයකින් ප්රතිෂ්ඨාපනය කර මෙලොව පරලොව සෙත සලසන උදාර පින්කමට ඔබත් දායක වන්න.
Help transform our entire sacred grounds by visualizing the grand assembly of 20,000 Arahant disciples who accompanied the Lord Buddha on His historic journey to His hometown of Kimbulwath Nuwara. These sacred statues will be elegantly positioned all across the temple boundaries and pathways. Sponsor an individual Arahant statue for Rs. 40,000 to honor the noble Sangha of that golden era.