About Us
බස්නාහිර පළාතේ කළුතර දිස්ත්රික්කයේ, පොල්ගම්පොල හරන්කහපත ග්රාමයේ සුවිශේෂී පින්බිමක් ලෙස විරාජමාන වන සීලනාථ දේවගිරි මහා විහාරය දශක ගණනාවක් මුළුල්ලේ ප්රදේශවාසී සැදැහැවතුන්ගේ ආත්මීය, අධ්යාත්මික මෙන්ම ශාසනික කේන්ද්රස්ථානයක් ලෙස පවතී. ප්රදේශයේ ශාසනික පුනරුදය උදෙසාත්, දරු දැරියන්ගේ දහම් අධ්යාපනය සුරැකීම උදෙසාත් නිරන්තරයෙන්ම සුවිසල් මෙහෙවරක් ඉටු කරනු ලබයි.
Standing as a revered sanctuary of spiritual solace and Buddhist heritage in the village of Harankahapatha, Polgampola, within the Kalutara District, the Seelanatha Devagiri Maha Viharaya has served as a cornerstone of religious and community life for decades. As a traditional village temple, it actively nurtures the community through daily religious rituals, social service, and Dhamma School classes.
මල්වතු පාර්ශවයේ බෙන්තර වල්ලල්ලාවිට කෝරළයේ සහ කළුතර දිස්ත්රික් ප්රධාන අධිකරණ සංඝනායක, ඓතිහාසික බෙන්තර ගලපාත පුරාණ රජමහා විහාර ඇතුළු විහාර ගණයෙහි අධිපති, සද්ධර්ම කීර්ති ශ්රී පූජ්ය කුරුපිට සීවලී නායක ස්ථවිරපාණන් වහන්සේ.
Monastic Leadership & Guidance: Chief Judiciary High Priest of the Benthara Wallallawita Korale and the Kalutara District (Malwatta Chapter of the Siyam Maha Nikaya), Head of Historical Benthara Galapatha Purana Raja Maha Vihara, Venerable Kurupita Seevali Nayaka Thero.
ඓතිහාසික බෙන්තර ගලපාත පුරාණ රජමහා විහාර ඇතුළු
විහාර ගණයෙහි අධිපති, සියම් මහා නිකයේ
මල්වතු පාර්ශවයේ ප්රධාන අධිකරණ සංඝනායක
පූජ්ය කුරුපිට සීවලී ස්ථවිර
Chief Incumbent of the Historical Benthara Galapatha Purana Raja Maha Vihara and affiliated group of temples,
Chief Judiciary High Priest (Adhikarana Sanghanayaka) of the Benthara Wallallawita Korale and the Kalutara District of the Malwatta Chapter of the Siyam Maha Nikaya,
Saddharma Keerthi Sri (Monastic Title of Honor)
Venerable Kurupita Seewali Thero
Seelanatha Devagiri Maha Viharaya,
Harankahapatha, Polgampola
Our Projects
Katina Ceremony 2026
වසරකට එක් වරක් පවත්වන උදාරතර චීවර පූජා මහෝත්සවය.
Our annual robe-offering ceremony, marking the end of the rainy season retreat.
20,000 Arahant Monks Statue Project
විහාර භූමිය පුරා ඉදිවන පූජනීය රහත් ප්රතිමා මාලාව.
A sacred landscape installation of statues across the temple grounds.
Dana Hall Equipment Fund
නව දානශාලාව සම්පූර්ණ කිරීමට අවශ්ය උපකරණ හා ගෘහ භාණ්ඩ.
Furnishing and equipping the newly built Alms Giving Hall.